11 ශ්‍රේණිය චිත්‍ර



මුදලිඳු ඒ.සී.ජී.එස්. අමරසේකර 


සීගිරිය විශ්මිත වාස්තුවිද්‍යාව හා චිත්‍ර 

ඉසුරුමුණිය කලා නිර්මාණ


අවුකන බුද්ධ ප්‍රතිමාව


මහමෙව්නාවේ සමාධි බුදු පිළිමය


තොළුවිල සමාධි බුද්ධ ප්‍රතිමාව


පන්කුලිය අශෝකාරාමයේ බුදු පිළිමය


සාංචි ස්තූපය හා තොරණ කැටයම්


අජන්තා චිත්‍ර




රෆායල් සාන්ත්සියෝ ඇතන්ස් ගුරුකුලය


මයිකල් ආන්ජිලෝගේ කලා නිර්මාණ


මිසර කලා නිර්මාණ (නෙෆර්ටිටි රැජින, කුරුළු දඩයම, මීඩම් හි පාත්තයෝ)


ග්‍රීක කලා නිර්මාණ ඇතීනා දෙව් දුවගේ ප්‍රතිමාව


ග්‍රීක කලා නිර්මාණ ලැඔකූන් ප්‍රතිමාව
උඩුනුවර ලංකාතිලක විහාරය




ඇම්බැක්කේ දේවාලය හා ලී කැටයම්



ගඩලාදෙණිය රජමහා විහාරය

ශ්‍රී දළදා මාලිගාව



මුරගල
වටදාගෙය


මෙම පාඩමෙන් බුදු පිළිමයක් නිර්මාණය කරගන්න විදිහ ඉගෙන ගන්න පුළුවන්, බුදු පිළිම නෙලීමේදී මාධ්‍ය හසුරවන විදිය,  කළු ගල් බුද්ධ ප්‍රතිමා නෙලන්නෙ කොහොමද?,  අඹනව කියන්නෙ මොකක්ද? වාත්තු කිරීමේ ශිල්ප ක්‍රමය මොනවගේද? මේ ක්‍රමවල තියෙන වෙනස්කම් අධ්‍යයනය කල හැකිය.


මෙම පාඩම මගින් බුදු පිළිම හිඳුවා තිබෙන ආකාරය හෙවත් ආසන ක්‍රම වීරාසන ක්‍රමය, පද්මාසන ක්‍රමය, භද්‍රාසන ක්‍රමය, ආසනය හා ආසන ක්‍රමය අතර වෙනස, ඒ වාගේම පිළිමයක මුහුනේ ලක්ෂණ උෂ්ණීසය කියන්නෙ මොකක්ද?, සිරස්පත, අක්බඹරූ හිස කෙස් යනු කුමක්ද?  බුදු පිළිමවල මුහුණේ ලක්‍ෂණ, ගන්ධාර බුදු පිළිමය අධ්‍යයනය කල හැකිය. 



ගොඩක් බුදුපිළිමවල අත්වල ඇති ඉරියව් එකෙනෙකට වෙනස්ය.  ඒවාට කියන්නේ හස්ත මුද්‍රා කියල. පිළිම ගැන පැහැදිළි විචාරයක් කරන්න මේ හස්ත මුද්‍රා වලින් කියවෙන දේ පිළිබඳව සිසුන් දැනගන්න ඕන. ඒ පිළිබඳව සහ බුදු පිළිම වර්ග ඒ කිව්වේ සක්මන් පිළිම, සැතපෙන පිළිම, හිඳි පිළිම, හිටි පිළිම, ගැන මෙම පාඩමෙන් උගත හැකිය. 



අල්පෝන්නතඅර්ධ උන්නතඅධි උන්නතපූර්ණ උන්නත ශිල්ප ක්‍රම මෙන්ම ඒකාංශ චීවරඋභයාංශ චීවරරැළි සහිත චීවරඇඟට ඇලුන චීවර පිළිබඳව මෙම පාඩටමන් ඉගෙන ගන්න පුළුවන්



ප්‍රාග් ඓතිහාසික යුගය ඇල්ටමයිරා ගුහාව ගැන සියළු විස්තර දැනගන්න මෙම පාඩමෙන් පුළුවන්.


යුරෝපයේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ලැස්කෝ ගුහාව ගැන සියළු තොරතුරු මෙම පාඩමෙන් දැනගන්න පුළුවන්.


සාමාන්‍ය පෙළ පහුගිය විභාග ප්‍රශ්නයකට පිළිතුරු ලියමු 01


සාමාන්‍ය පෙළ පහුගිය විභාග ප්‍රශ්නයකට පිළිතුරු ලියමු 02


සාමාන්‍ය පෙළ පහුගිය විභාග ප්‍රශ්නයකට පිළිතුරු ලියමු 03


සාමාන්‍ය පෙළ පහුගිය විභාග ප්‍රශ්නයකට පිළිතුරු ලියමු 04



දියසායම් භූමි දර්ශන



 විවිධ මානව ඉරියව් රේඛාවෙන් අඳිමු


අස්වනු නෙළන ගොවි ගෙවිලියෝ

දුම්රිය නැවතුම් පොළක කලබලකාරී අවස්ථාවක්


සෙනඟ පිරෙන ගමේ කඩය


 ඔසරි පල්ලු / සාරි පල්ලු මෝස්තර



වියන් සැරසිලි Mulutala mosthara

කුෂන් කවර Kushan kawara Mulutala mosthara

වාටි මෝස්තර wati mosthara

වාටි මෝස්තර wati mosthara


වාටි මෝස්තර wati mosthara

වාටි මෝස්තර wati mosthara


ව්‍යාප්ත මෝස්තර viyaptha mosthara

කුඩරෙද්දක් සඳහා සැරසිල්ලක් නිර්මාණය කරමු




ගෝලාකාර හැඩ සහ ශාකමය කොටස් ඇඳීම හා වර්ණ කිරීම


ගෝලාකාර හැඩ සහ ශාකමය කොටස් ඇඳීම හා වර්ණ කිරීම


ගෝලාකාර වස්තු දියසායම් කොමඩු ගෙඩියක් අඳිමු

ගෝලාකාර වස්තු පැස්ටල් කොමඩු ගෙඩියක් අඳිමු

සිලින්ඩරාකාර හැඩයක් හා ශාකමය කොටස් අඳිමු

ශාකමය කොටස් අඳිමු (ක්‍රෝටන් අත්තක් ඇඳීම)

සිලින්ඩරාකාර හැඩයක් හා ශාකමය කොටස් අඳිමු

සිලින්ඩරාකාර හැඩයක් හා ශාකමය කොටස් අඳිමු

සිලින්ඩරාකාර බෝතලයක දැමූ ක්‍රෝටන් අත්තක්, සුදු කඩදාසියකින් ආවරණය කරන ලද පෙට්ටියක්, තැඹිලි ගෙඩියක්, චිත්‍රණය කරමු.

මැටි බඳුනක දැමූ හබරල පැලයක්, සුදු කඩදාසියකින් ආවරණය කරන ලද පෙට්ටියක්, ගස්ලබු ගෙඩියක්, චිත්‍රණය කරමු.

සිලින්ඩරාකාර බඳුනක දැමූ ක්‍රෝටන් අත්තක්, සුදු කඩදාසියකින් ආවරණය කරන ලද පෙට්ටියක්, කොමඩු ගෙඩියක්, චිත්‍රණය කරමු.

පෙට්ටියක්වතුර බොන කුඩා මග් එකක්ඇන්තූරියන් මල් පැළයක් සහිත ලීටරයේ හිස් සායම් බඳුනක්රෙදිකඩක් සම්පිණ්ඩනය කර වර්ණ කරමු.



පෙට්ටියක්වතුර බොන කුඩා මග් එකක්රෙදිකඩක්, කුඩා මැටි කළයක දැමූ අරලිය මල් සහ කොළ සහිත අත්තක් සම්පිණ්ඩනය කර වර්ණ කරමු.



පෙට්ටියක්, පොල් ගෙඩියක්රෙදිකඩක්,

ප්ලාස්ටික් ජෝගුවක දැමූ අරලිය මල් සහ කොළ සහිත අත්තක් සම්පිණ්ඩනය කර වර්ණ කරමු.


ඝනකාභ හැඩැති වස්තුවක්ගස්ලබු ගෙඩියක්

කහ මල්  සහිත අත්තක්, රෙදි කඩක් සම්පිණ්ඩනය කර වර්ණ ගන්වමු.


පෙට්ටියක්, වීදුරු බෝතලයක දැමූ

ක්‍රෝටන් අත්තක්, රෙදිකඩක් සම්පිණ්ඩනය කර වර්ණ කරමු. රේඛාවෙන් අධ්‍යයනය කරමු


ගුරුලේත්තුවක්, පෙට්ටියක්, රෙදි කෑල්ලක්, සම්පිණ්ඩනය කර වර්ණ කරමු. 
රේඛාවෙන් අධ්‍යයනය කරමු



දවටන, ඇසුරුම්, බහාලූම් නිර්මාණය කරමු
අලූතින් හඳුන්වා දෙන බැංකුවක් සඳහා ලාංඡනයක් නිර්මාණය කරමු
 ආරාධනා පත්‍ර නිර්මාණය කරමු
පද්‍ය පංතියකට සන්නිදර්ශන චිත්‍රයක් නිර්මාණය කරමු.





No comments:

Post a Comment